Home > Artist/Surendra Perera >Song/Payanna Sanda Meedume
A B C D E F G H I J K L M N P R S T U V W Y

Payanna Sanda Meedume Chords

Surendra Perera

Last Played 21/02/2026 13:26
Play Count 111 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Surendra Perera

View +13 more Surendra Perera Chords
Chord Diagrams for 'Payanna Sanda Meedume' song:

[Chorus]  
--------------------------------------
Fm                 Eb                                  
පායන්න සඳ මීදුමේ
                    Fm
ඇයි ඉන්නේ සැඟවී සඳේ
                    Eb
හිනැහෙන්න මේ නිල් විලේ
                   Fm          
ඔබ ඉන්නේ කොහේදෝ ප්‍රියේ
Fm    Eb         Fm
ඈවම තරු රෑනේ පායා
         Eb        Fm
දිස් වේවි දෙව්ලියක සේයා
Eb
ඔය නෙත් විලේ

කැල්මන් දිලේ
    Eb7              Fm
ඔබ පායන්න සඳ මීදුමේ
Fm      Cm         Fm
පායන්න සඳ සේ රැයේ....


[Verse 1]
---------------------------------------
Eb                 Fm
ඡායාව මතකේ රැඳේ
Eb         Cm      Fm
සඳු සේම පායා දිලේ
Ab              Bb
ඔය නෙත් විලේ.. පාවී ගියේ
Eb                  Fm
රහසින්ම බැඳි ආදරේ
    Cm    Eb        Fm
ඔබ ආවාදෝ මීදුම් තාලේ
Fm                 Eb
පායන්න සඳ මීදුමේ
                   Fm
ඇයි ඉන්නේ සැඟවී ප්‍රියේ


[Verse 2]
----------------------------------------
Eb                Fm
මා ගාව තුරුලේ වෙලී
Eb        Cm     Fm
විඳගන්න මේ ආදරේ
Ab               Bb
තරු මල් විලේ.. පායා දිලී
Eb                   Fm
හිනැහෙන්න සඳ සේ රැයේ
    Cm        Eb      Fm
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ

13 More Songs by Surendra Perera:

  • Deega Gamini 46 Hits
  • Dethol Theli Thudin 77 Hits
  • Ganga Addara V2 1222 Hits
  • Heenayak Wage 233 Hits
  • Mage Gawata Heena Genalla 31 Hits
  • Mihidum Wasanthe Seethak Denewi 66 Hits
  • Mihiraviye Oba Danne Na 62 Hits
  • Nawenna Sedenna Pini Wesse 20 Hits
  • Nisansalai Seethai 848 Hits
  • Payanna Sanda Meedume 111 Hits
  • Thamath Obe Hamuweemath mata 741 Hits
  • Thatthe Man Obage Hondama Puthu 36 Hits
  • Wahi Pabalu Seli ★ 27518 Hits

  • Payanna Sanda Meedume Lyrics:

    Payanna Sanda Meedume Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.